අතීත සමාජ
මිනිසා හූව භාවිත කළේ අදහස් හුවමාරු කරගැනීමේ සම්ප්‍රදායික මෙවලමක් වශයෙනි. නමුත්
වත්මන් මිනිසා හූව භාවිතා කරනුයේ තාරුණ්‍යට ඔච්චම් කරලීම සඳහාය.එයට හේතුව වත්මන්
තාරුණ්‍යයේ පවත්නා මන්දමානසිකත්වය හා නොසැලකිලිමත් භාවයයි. තාරුණ්‍යෙයේ උඩු
යටිකුරු විලාසිතාවන් අධ්‍යයනය තුළ ඒ බව මනාව පසක්වන්නේය.
“අදිනා වස්ත්‍රය
ඒ ඒ තැනින් කොන් එල්ලෙන අයුරින් නොහැඳිය යුතුය.මනාව ඇඟ වැසෙනන ලෙස ඇඳගෙන ගමන්
බිමන් යා යුතුය. වස්ත්‍රය කැසපට ගන්වාගෙන මහ මඟ ගමන් නොකළ යුතුය. කැසපට ගන්වාගෙන
කෙබඳු ස්ථානයක වුව නොහිදිය යුතුය. “යන්න බුදු දහම
තුළින් පෙන්වා දී ඇති සදාචාරයයි. නමුත් අද තාරුණ්‍යය ආගම ද , ජාතිය ද හරිහැටි
නොහඳුනති. ඉතින් කෙසේ නම් සිරිත් විරිත් සාරධර්ම දැන ගන්නද මේ සියල්ල ජනමාධ්‍ය
භාවිතයත් සමඟ පැන්ටසිකරණයකට ලක්ව ඇත. මෙවන් වාතාවරණයක් තුළ ඇඳුමට හිමිවී ඇත්තේ ද
දරුණු ඛේදවාචකයකි.
චාල්ස් ඩාවින්ගේ මානව පරිනාමවාදයට අනුව මිනිසාගේ ප්රභවය වානරයාගෙන් බව
මනාව පසක් වන අතර වත්මනන් තාරුණ්‍යය අතීත ගල් යුගයේ මානවයන් මෙන් විලි වැසෙන තරමට
වඩා විලි පෙනෙන තරමටම ඇඳුම් අඳියි. මාධ්‍ය මඟින් පිළිඹිබු කරලන දැන්වීම් ටෙලිනාට්‍යය
විත්රපටි ආභාෂයට ගන්නා තාරුණ්‍යය වොරව් වීවර් ප්‍රකාශ කළ පරිදි සන්නිවේදනය වූ කලී
එක් පුද්ගලයකුගේ මනස තවත් පුද්ගලයකුගේ මනස හා බැදීමත් බව තහවුරු කරලමින් මාධ්‍ය හා
බැදෙමින් හොද පසෙකලා නරක ලබා ගනී.තාරුණ්‍යය රුඩිකල්ය. විලාසිතාවට කැමතිය.විරුද්ධ
ලිංගික ආකර්ෂණය දිනා ගැන්මට සමත්ය. මෙවන් වාතාවරණයක් තුළ විලාසිතා නිර්මාණය
කරගැනීට උපන්හපනුන් බවට තාරුණ්‍යය පත්ව ඇත. ඒ අතර ,
ඇදුම් පැදුම් - ආභරණ
පාවාහන්
කොන්ඩ මෝස්තර
කඩ්ඩ මුසුව කරන කතා බහ ,ඇවිදින විලාසය විලාසිතාවන් අතර ප්රබලවම කැපී පෙනෙන්නකි. දනිසටත් උඩින්
කොටට හැදි ගවුම කිටි කිටියේ ඇඟට හිරවී තිබීම, කොන්ඩය
ස්ට්‍රෙට් කර හෝ රීබෝන් කර , හයි හිල්ස් දමන මුහුණේ පියුරු
තවරා තෙල් රතට රත ගැන්වෙන්න ලිෆ්ටික් තැවරීම වත්මන් තාරුණ්‍යය තුළ විලාසිතා
නිරෑපණය මෙන්ම නිර්මාණකරණයට ලක්ෂගණන් දිනා ගැනීමට සමත් ජයග්රහණයන් බවට ද පත්
කරලීමින් වත්මන තුළ උපදෙස් ගොනුවේ.
නමුත් මෙවන් විලාසිතාවන් නිසා වත්මන් තාරුණ්‍යය බස්රථයක යාමට මෙන්ම පාරේ
බැස යාමටද නොහැකි තත්ත්වයක් උදාව ඇත. බොහෝ විට දෝෂදර්ශනයට ද ලක්වේ. ඇතැම්විට ස්ත්‍රී
දූෂණ අපයෝජන අපචාර වැඩිවන්නට ද හේතුව පුරුෂ කාමය අවුස්සාලන ස්ත්‍රී අඩ නිරුවත
වන්නට ද පිළිවෙන. එසේනම් විලාසිතා ගැන අඳින්නට පෙර සිතා බැලීම පිළිබඳ සැලකිලිමත් විය යුතු කාලය උදාකර ගත යුතු නොවේද
යන්න තාරුණ්යෙයන් මා අසන ප්රශ්නයයි??
No comments:
Post a Comment