Pages
Home
සිතුවිලි සූත්තර
ගවේෂණ
හරබර
සංවාද
සිතුවිලි සූත්තර
අනාගතය
උපාධිය
සහතිකය
පිළිගත් රැකියාවක්
සල්ලි පිරුණු
ජීවිතයක්
අනුන් අභියස
අන් අයගේ සිනහව
සතුට වෙනුවෙන්
උකසට තැබූ
ජීවිතයක්
අවසාන
උරුමය
මගේ සිනහව
මගේ සතුට
මගේ පැතුමන්
බොදව ගිය
මට මා ද අහිමි වූ
ජීවිතයක්.........
No comments:
Post a Comment
Home
Subscribe to:
Posts (Atom)
No comments:
Post a Comment