ජිවිත තරඟයක නිමග්න වූ
ලෝකයක් තුළ සියල්ලන්ම තමාගේ ලෝකය තුළ නිදහස සොයා යාම තමාට දැනෙනා ලෙස විදින්නට ගෙන
ඇත.ඒ අතුරින් තාරුණ්‍ය යනු ජීවිතයේ සුන්දරම කාල වකවානුවයි.තරුණ අවධියේ මිහිරියාව
වින්දනය කරන්න කා තුළත් පවතිනුයේ පුදුමාකාර වු ආශාවකි.ඒ අතුරින් විරුද්ධ ලිංගික
ආකර්ෂණයට හිමිවන්නේ පුදුමාකාර ස්ථානයකි.
මේ හා සමඟාමීව වර්තමාන තාරුණ්‍ය නව මාධ්‍ය සමඟ හුදකලාවීමක් ද දක්නට ලැබේ ඇතැමුන් නව මාධ්‍ය තුළින් අලුත් අලුත් දැනුම් සොයන අතර තවත් සමහරු නව මාධ්‍ය සමඟ ජීවිතය සොයන්නට පටන් අරන්ය.මාෂල් මැක්ලූහන් පැවසූ පරිදි නව මාධ්‍යයේ නැගීමත් සමඟ ලෝකයම විශ්ව ගම්මානයක් බවට පත්ව ඇත.තාක්ෂණික දියුණුවෙන් දිනෙන් දින ලෝකය උඩි යටිකුරුව යයි.උස් පුටුවේ පටන් ගමේ පාරේ පාලම් උඩ, කඩමණ්ඩියේ ,ත්‍රීරෝද රථගාලේ කරග්ගහන කොල්ලගේ කුරුට්ටා දක්වාම නව මාධ්‍ය ගමන් කොට ඇත.මෙහිදී ෆේස්බුක් සඳහා හිමිවෙන්නේ සුවිශේෂි ස්ථානයකි. ෆේස්බුක් හා ගොඩනැගුන තරුණ ප්‍රේම සබඳතා වර්තමානය තුළ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවක්ව ඇත.ෆේස්බුක් ගිණුමට දිනපතා පැමිණෙන මිතුරු ආරාධනා අනුමත කරමින් පටන්ගන්නා නව සබඳතා බෝහෝමයක් බොහෝ දෙනෙකුගේ ජීවිතවලට ප්‍රබල බලපෑම් එල්ලකරලීමට සමත්ව ඇත.
මුහුණුපොතේ මුව රදවන් කාලය ගෙවන බොහෝමයක් දෙනා ක්ෂණික සතුට වෙනුවෙන් ඇතැම් අවස්ථාවන්හීදී නිසි අනන්‍යතාවයක් හඳුනාගත නොහැකි පුද්ගලයන් හා ගොඩනගාගන්නා වූ මිතුරු සබඳතා නිසාවෙන් අද වන විට ලාංකීය සමාජයේ අකලට මරණය බිලිවූ ජීවිත ගණන දිනෙන් දින ඉහළ යමින් පවති.
වත්මන් තාරුණයට උන්මාදයක් වූ ෆේස්බුක් මේනියාව නිසාවෙන් තාරුණ්‍ය තුළ ප්‍රේම සබඳතා ගොඩනගාගැනී ද සිදුව ඇත්තේ කිසි දිනක නොදුටූ කතා බහ නොකළ ඇතැම් විට ලාංකීය සමාජයෙහි ජීවත් නොවන පුද්ගලයන් සමඟිනි.මූලිකවම අදහස හුවමාරුවෙන් පටන්ගන්නා ඇදුනුම්කම් ඉන්පසු පෞද්ගලික විස්තර ඡායාරෑප හුවමාරුව දක්වාම ක්‍රම ක්‍රමයෙන් වර්ධනීය වේ.නමුත් මෙමගින් අනාගතයට මුහුණපාන්නට වන ගැටලු පිළිබඳ සිතා බැලීම ව්‍යර්ථව ඇත.
සමාජ ජාල මාධ්‍යය භාවිතය නොවැලැක්විය හැකි වූවද සෑම තරුණ තරුණියකටම තමා විසින් තමා වෙත පවරාගත් ආචාරධර්මයන් , වාරණයන් හී එල්බ කටයුතු කරලමින් දිනකින් දෙකකින් ගොඩනැගුන අසම්මත ප්‍රේම සබඳතා නිසා කණ කැස්බෑවකු විය සිදුරෙන් එළිය බලන්නාක් මෙන් කාලාන්තරයකින් ලබාගත් මිනිස් ජීවිත විනාශ කරගන්නේද යන්න සිතා බැලීමට මේ හොඳම කාලයයි.

No comments:
Post a Comment